ශ්‍රී ලංකාවේ එකම AI ඉගෙනුම් වේදිකාව.

Claude AI Beginners පාඨමාලාව

18 lessons 2 course materials Sinhala

Created by AI Guruthuma

Rs. 2,490Rs. 4,000
Buy now

About this course

🚀 Claude AI ඉගෙනගන්න හිතාගෙන ඉන්නවාද? දැන් මුල සිටම පටන්ගන්න. AI ගැන අහලා තියෙනවා. Claude ගැනත් අහලා තියෙනවා. හැබැයි Claude Code එක use කරලා තමන්ගේම Website එකක් හදන්නේ කොහොමද කියලා තාමත් දන්නේ නැද්ද? එහෙනම් මේ Course එක ඔයා වෙනුවෙන්. 🎯 Claude AI Beginner Course Claude AI ගැන basic understanding එකකින් පටන්ගෙන, Claude Code install කරලා, AI එක්ක වැඩ කරමින් තමන්ගේම Website එකක් build කරන තැනට යන විදිහට මේ Course එක සරලව සකස් කරලා තියෙනවා. 📌 මෙහිදී ඔයා ඉගෙනගන්නේ: 🔹 Claude AI සහ Claude Code ගැන මූලික දැනුම 🔹 Claude Desktop භාවිතා කරන ආකාරය 🔹 Claude Code Download & Installation 🔹 VS Code සමඟ Claude Code භාවිතය 🔹 Claudeට හරියට Instructions & Prompts ලබාදීම 🔹 Claude Code භාවිතයෙන් Website එකක් Build කිරීම 🔹 Coding දැනුම අඩු වුණත් AI සමඟ Vibe Coding කිරීම 🔹 Code වෙනස් කිරීම සහ Errors Fix කිරීම

Course content

18 lessons5h 38m total

Course materials

This course includes 2 downloadable materials. Course materials are available to enrolled students.

Instructor

A

AI Guruthuma

Related courses