ශ්‍රී ලංකාවේ එකම AI ඉගෙනුම් වේදිකාව.

n8n සිංහල Beginner Course & English Advanced Combo

11 lessons 4 course materials Sinhala

Created by AI Guruthuma

Rs. 3,000Rs. 7,000
Buy now

About this course

🚀 n8n Automation Course – AI Automation සිංහලෙන් ඉගෙනගන්න! Coding දැනුමක් නැතුව තමන්ගේ වැඩ automate කරගන්න, AI Agents සහ powerful workflows හදන්න කැමති අය වෙනුවෙන් නිර්මාණය කළ practical n8n Automation Course එකක්. මේ Course එකෙන් n8n මුල සිට ඉගෙනගෙන, AI සහ වෙනත් tools එකට connect කරලා තමන්ගේම Automation Systems හදාගන්න විදිහ step by step ඉගෙනගන්න පුළුවන්. 📚 Course එකෙන් ඉගෙනගන්න: 🔹 AI Agents & Workflows 🔹 n8n Account & Basic Setup 🔹 n8n Data Types 🔹 Google Calendar Workflows 🔹 Email Agent Workflows 🔹 APIs සමඟ වැඩ කරන ආකාරය 🔹 Personal AI Assistant එකක් හදන හැටි 🔹 PostgreSQL & Supabase Setup 🔹 AI Chatbot Website එකක් හදන හැටි 🔹 MCP භාවිතයෙන් Automation වැඩිදියුණු කරන හැටි 🎁 Course එකත් සමඟ Bonus ලබාගන්න! 📘 N8n Workflows ගැන සම්පූර්ණ E-Book එකක් 📦 n8n Automation Templates 2500කට වැඩි Mega Bundle එකක්

Course content

11 lessons— total

Course materials

This course includes 4 downloadable materials. Course materials are available to enrolled students.

Instructor

A

AI Guruthuma

Related courses