Claude Masterclass - සිංහලෙන් Claude Code ඉගෙනගන්න සම්පූර්ණ පාඨමාලාව.
10 lessons 8 course materials Sinhala
Created by AI Guruthuma
Rs. 3,500Rs. 10,000
Buy now About this course
🚀 Claude Masterclass - සිංහලෙන් Claude Code ඉගෙනගන්න සම්පූර්ණ පාඨමාලාව.
Claude Code එක මුල සිට ඉගෙනගෙන, AI සමඟ තමන්ගේ Projects develop කරගන්න සහ Development Workflow එක වේගවත් කරගන්න කැමති අය වෙනුවෙන් නිර්මාණය කළ සම්පූර්ණ සිංහල පාඨමාලාවක්.
මෙම Course එක තුළ Claude ගැන Basic Foundation එකේ සිට Claude Code සමඟ Practical ලෙස වැඩ කිරීම, Projects Build කිරීම, Advanced Features භාවිතා කිරීම සහ AI-powered Development Workflow එකක් ගොඩනගා ගැනීම දක්වා පියවරෙන් පියවර ඉගෙනගන්න පුළුවන්.
📚 Course එක තුළ ඔබ ඉගෙනගන්නේ:
🔹Claude Models, Claude Desktop සහ Claude Code
🔹Haiku, Sonnet සහ Opus අතර වෙනස
🔹Tokens සහ Context Window
🔹Claude Code Installation & Setup
🔹Claude Code Interface සහ Basic Commands
🔹Projects සහ Files සමඟ Claude Code භාවිතා කිරීම
🔹හොඳ Prompts සහ නිවැරදි Instructions ලියන ආකාරය
🔹Prompt Engineering මූලික කරුණු
🔹Claude Code භාවිතයෙන් ඔබේ පළමු Website එක Build කිරීම
🔹HTML, CSS සහ JavaScript සමඟ AI-assisted Development
🔹CLAUDE.md සහ Project Rules
🔹Project Memory සහ Context Management
🔹Claude Code Customize කරගැනීම
🔹Custom Skills සහ Reusable Workflows
🔹Sub Agents සහ Agent Teams
🔹MCP සහ Claude Code සමඟ External Tools සම්බන්ධ කිරීම
🔹MCP Servers Install, Configure සහ Connect කිරීම
🔹Hooks, Loops සහ Automation Workflows
🔹Real-world Project එකක් හරහා සියලුම Concepts එකට භාවිතා කිරීම
🔹Claude Code භාවිතයේ Common Mistakes සහ Best Practices
🔹ඒ වගේම Course එකේ Final Project එකේදී SmartBiz වැනි සැබෑ Project එකක් උදාහරණයක් කරගෙන, Planning සිට Development, Advanced Claude Code Features, Skills, MCP සහ Automation දක්වා සම්පූර්ණ workflow එක ප්‍රායෝගිකව අත්හදා බලනවා.
🎓 Course Completion Certificate
Course එක සම්පූර්ණ කර, අවසානයේ ලබාදෙන පොඩි Exam එක සහ Practical Assessment එක සම්පූර්ණ කරන අයට Course Completion Digital Certificate එකක් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා.
🔥 මේ Course එක කාටද?
Claude හෝ Claude Code ගැන කිසිම දැනුමක් නැති Beginner කෙනෙකුටත් මේ Course එක මුල සිට follow කරන්න පුළුවන්.
ඒ වගේම දැනට Claude Code භාවිතා කරන, නමුත් Advanced Features, Skills, Agents, MCP සහ Automation වැනි දේවල් ගැන තවත් ඉගෙනගන්න කැමති අයටත් මේ Course එක ප්‍රයෝජනවත්.
*ඔබට Course Lessons Access ලැබෙන දින සිට දවස් 30ක් ඇතුළත පාඨමාලාව සම්පූර්ණ කරගත යුතු අතර(Video Lessons සදහා දිගටම Access ලැබේ,පරීක්ශනයට මුහුන දීම සදහා පමනක් මෙම සීමාව ඇතුලත් වේ.) ඉන් පසු ඔබට සහතික පත ලබාගැනීමේ පරීක්ෂණයට මුහුණ දිය හැක.*
🚀 Claude Masterclass – Claude Code සමඟ AI-Powered Development ඉගෙනගන්න අදම පටන්ගන්න.
Course content
10 lessons12h 00m total
Course materials
This course includes 8 downloadable materials. Course materials are available to enrolled students.
Instructor
A


